asianewsplusone.com sfmnewslk.com
Deputy Minister of Public Security and Parliamentary Affairs, Attorney-at-Law Sunil Watagala, says that the government is preparing to present a bill to Parliament for this purpose, although it will not be notified in writing to former President Mahinda Rajapaksa to vacate his official residence.
Further commenting, Mr. Watagala said,
“30,000 square feet.. is one five-acre plot. Please, Mr. President… think about it if you have a conscience. If you don’t go, then… the bill will be presented to Parliament in a few days. A letter will not be sent. A bill will be presented in Parliament. It will have to be based on legal provisions.
මහින්දව රජපකෂ මහාව ගෙදරින් යවන්න පාර්ලිමේන්තුවට පනතක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
තවදුරටත් අදහස් දැක්වු වටගල මහතා,
“වර්ග අඩි 30,000යි.. එක පංචස්කන්දයයි. අනේ ජනාධිපතිතුමනී… හෘද සාක්ෂියක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. ගියේ නැත්නම් ඉතින්… පනත එනවනේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින්. ලිපියක් ගහන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පනතක් එනවා.ඒකේ නීත්‍යානුකූල ප්‍රතිපාදන මතම යන්න වෙනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
