මෙහෙයුම්කාරක කාර්යභාරය කොළඹ විශ්ව විද්යාලයේ ජනමාධ්ය පිලිබද ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්රදීප් එන්. වීරසිංහ වෙත පවරා තිබේ.
ඔහු කලක් චීන ජාත්යන්තර ගුවන් විදුලි රූපවාහිනී ආයතනයේ විදේශ විශේෂඥයා ලෙසද, ආසියානු සංවර්ධන බැංකුවේ health system project හි ජාතික සන්නිවේදන විශේෂඥයා ලෙසද කටයුතු කර ඇත.
අද (07) පැවැත්වෙන ‘සමගි බුද්ධි මණ්ඩපය’ ජාතික සමුළුවේ දී මතභේදයට තුඩුදෙන මාතෘකා හතක් ඔස්සේ මතුකරන ප්රශ්න වලට විපක්ෂ නායක සජිත් ප්රේමදාස විසින් පිළිතුරු දීමට නියමිතව ඇත.
බුද්ධි මණ්ඩලය විශ්ව විද්යාල ආචාර්යවරු 1500 කට වැඩි පිරිසක ගෙන් සමන්විත වේ.
sfmnewslk.com
