Canadian Prime Minister Justin Trudeau Resigns


January 7, 2025
asianewsplusone.com sfmnewslk.com

Canadian Prime Minister Justin Trudeau announced his resignation on Monday, saying he would step down as soon as the ruling Liberal Party chooses a new leader.

Trudeau, who has been in power since 2015, was forced to resign as prime minister after a protracted political crisis among the Liberal Party’s leaders.

He told reporters that the party’s internal fighting had left him unable to confront his political rivals.

Accordingly, he announced that Canada’s parliament would now be prorogued until March 24, which means that the parliament will be suspended for the next two and a half months.

Liberal Party President Sachit Mehra said that a meeting of the national council would be called this week to choose a new leade
කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඉල්ලා අස්වෙයි

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ, පාලක ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගත් වහාම තමා ධූරයෙන් ඉවත් වන බව පවසමිනි.

2015 සිට බලයේ සිටින ටෲඩෝට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකෙරුණේ ලිබරල් පක්ෂයේ නායකයන් අතර දිග්ගැස්සුනු දේශපාලන අර්බුදයකින් පසුවය.

පක්ෂයේ අභ්‍යන්තර සටන් හේතුවෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව මුහුණ දීමට නොහැකි වී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව කැනඩා පාර්ලිමේන්තුව දැන් මාර්තු 24 දක්වා කල්තබන බව ඔහු ප්‍රකාශ කර ඇති අතර, එයින් අදහස් වන්නේ ඉදිරි මාස දෙකහමාරක් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු ඇණහිට ඇති බවයි.

ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා පැවසුවේ, නව නායකයකු තෝරා ගැනීම සඳහා මෙම සතියේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවන බවයි
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *