සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකට තමන්ට නිවසක් ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවට මහජන ආරක්ෂක නියෝජ ඇමැති සුනිල්…
Author: Editor SFM
අද දින (13/09) MEDIA මාධ්‍ය සඟරාව බලපිටිය මහජන පුස්තකාලයට මාධ්‍යවේදි කොලින් හරිශ්චන්ද්‍ර මහතාගේ සුරතින් නොමිලේ ලබා දෙන ලදී.
BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ඇසේ බද්ධ කළ දතක් නිසා පෙනීම ලැබුණු අරුම පුදුම සැත්කමක් BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.comමාධ්‍යවේදීකොලින් හරිශ්චන්ද්‍ර
ඇසේ සිදුකළ දත් සැත්කමක් නිසා අන්ධ මිනිසාට පෙනීම ලැබුණු පුවතක් වාර්තා වේ. වයස අවුරුදු 13 දී…
පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා…
මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ස්මාර්ට් කන්නාඩි හඳුන්වාදීමට සැරසෙයි
BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.comමාධ්‍යවේදීකොලින් හරිශ්චන්ද්‍ර මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අනාගත තාක්ෂණික ලෝකය…
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි පෙත්සමක් විභාගයට අවසර
BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර…
සහල් සඳහා පැනවූ පාලන මිල ගැසට්ටුව සංශෝධනය කරන්නේ නෑ – පාරිභෝගික අධිකාරිය
BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com රට තුළ මේ වන විට පවතින කීරි සම්බා සහ සම්බා සහල්…
27 වන ජාතික සිරකරු දින උත්සවය අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
27 වන ජාතික සිරකරු දින උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්…
කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි
අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර නඩු පවරනු ලැබ තිබේ.BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ඒ සැකකරු විසින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන්…
